තවම මට නොතේරේ

Leave a Comment

හිතවත් නුබේ 
එදවස 
සොදුරු සේයා රුවක්
මගේ
ඇස ගැටුනි 
අහම්බෙන් 
මේ සොදුරු 
සේයා රුව වාගේම
සොදුරු විදිහට 
ඇයි නුබට 
හින හෙන්න බැරි 
හිත්වත
මුදු මොලකැටි බවින් මිදි 
ඇයි නුබ
නපුරු දඩබ්බර
ආයෙක් උනේ
කලයේ වරදක්ද
කියන්
තවම මට නොතේරේ 

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment