හිමි උනත් නැතත්

Leave a Comment

හිමි උනත් නැතත් 
මන් ආදරේයි
වෙනසක් නැතුව
අහිමි බව දැනගෙනයි
පෙම් කලේ 
අපි අපට
මතු දිනක 
අපි වෙන් වේවි 
එත් සොදුර නුබ නාඩන් 
මට නැතත්
නුබට සුබ හෙටක් !
හැමදාම මම 
මුලු හදින් සුබ පතමි

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment