අහිමි සෙනෙහස

Leave a Comment




අහිමි සෙනෙහස සේම
උරුම මහ පාර වුවද
සහෝදර කම අතින් 
නුබ හරිම පොහොසත්
යාචක දරුවන් කියා
නුබලාව 
හන්වඩු ගැසුවත්
කාසිවලට 
ගන්න බැරිතරම් 
වටිනවා
නුබලගේ සෙනෙහස
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment