අන්තිම දවස මගේ අද
ඔයා එනකොට
මං බලන්න
සුදුම සුදු මල් වඩම්
දෙකක් විතරක්
අරන් එන්න
එත් ඇහැක් ඇරලවත්
බලන්න වෙන්නෙනැ
ඔයා ආවද කියලා
එපා අහිතක් හිතන්න
හිත පිරෙන්නට
ඔයා මාව බලාගනන
මතක බණ
කියන කොට
තනි නොකර
ලගින් ඉන්න
කැර කොප්පුව ලගට
නුබේ කර මතින්
අරන් යන්න
සිවි රියනේ
මගේ තනියට
නුබේ සුසුම් සුවදක්
තියලා යන්න
Dhar shi

0 comments:
Post a Comment