පෙම්වතානෙණි

Leave a Comment


හැරගිය පෙම්වතානෙණි
නාවට කම් නැ 
මගේ මළ ගෙදරට
නුබ නැතුවට
සුදු කොඩි දමන්නට
මග දෙපස 
තොරන් බදින්නට
ඔනේ තරම්
හිත් මිතුරන්
හිදිවි
මගේ මළ ගෙදර
එපා කදුලක්
සුසුමක් හෙලන්න
මියදුනු මා නමින්
හඩන
නැසිය හිත මිතුරන්ගේ 
මගේ මවි පියන්ගේ 
දුක බේදාගන්න 
නුබ එන්න නම් එපා 
මගේ මළ ගෙදරට

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment