මහ වැස්ස

1 comment

මහ වැස්සක්
එකපාරටම ඇවිත්
අපේ ගෙදර
බිමටම 
සමතලා වුනාට
දවසේ පඩියට 
වැඩ නැතුව
හුල්ලන 
අප්පච්චිට මුවාවෙලා
හයක් හතරක්
නොතේරෙන
මං මොනවා කරන්නද?
වැහි පොදේට
අත පානවා විනා

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

1 comment:

  1. IGT Gaming, Casinos, and Games for sale in Maricopa
    Find your complete list of casinos, 토토 games and games at apr casino IGT Gaming 토토사이트 in Maricopa, Arizona. 1. casinosites.one Casinos herzamanindir in Casino at Residence

    ReplyDelete