නැලවිලි ගී ගයා

Leave a Comment

නැලවිලි ගී ගයා
නුබ නලවන්නට 
අම්මා ලග නැත 
මල්ලියේ
වත්තේ දලු නෙලන්න
වැඩ මුරයට
 නොගියොත්
අපි ඔක්කොම 
අසරනයි
මල්ලියේ
ඇකයේ හොවාගෙන
 නුබ නලවන්නට
අම්මා එනතුරු
තව පැයක් 
 නාඩා ඉදපන්
 මල්ලියේ
Dhar Shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment