ගතේ කුණු ගෑවුනත්...

Leave a Comment


ගතේ කුනු 
ගැවුනත්
හිතේ කුනු
බිදක්වත් නැ 
මහතුනේ  අප ලග
නුබලා කුනු කියා
විසිකරත්  සියල්ල 
මහ පාරට
මේ කඩදාසි පෙට්ටි ටික 
හංදියේ
තම්බි මුදලාලිගෙ කඩේන් 
කාසි කරගත හැක අපට

Dhar shi
Pic by - Gihan Dobawala
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment