සුදු කලු ඇදගත්ත
මිනිස්සු අතරින්
ලස්සනට ඇදගෙන
ඔය සදහටම නිදි
ඇස් ඇර
ආයේමත්
මං දිහා
එකම එක
වතාවක් බලනවද ඔයා
මේ ඇදගෙන ඉන්නේ මම
ඔය ආසම
කලුපාට මල් ගවුම
තව ටිකකින්
කවමදවත්
ආයේමත්
දකින්නවත් බැරි වේවිනු මට
නුබව
මන් අහන්නේනම් නැ
ඇයි රත්තරන්
තනි කෙරුවේ මාව
නුබ නැතුව
නුබ එක්ක
දිවි ගෙවමි
මින් මතු මම හැමදාම
Dhar shi

0 comments:
Post a Comment