විදුලි කම්බියට බයෙන්
පණ නල රැකගෙන
යාන්තමින්
අපි හොයන්නේ
අත පය විහිදා වින්ද
ඉස්සර සද්දන්ත
නිදහස අපේ
අපි ගම්වැදුනේ නැ
මිනිසුන් කැලැ
වැදුනට අපි පලිද
මිනිසුනේ
තියෙන බිම් අගල
රැකගෙන
තව තවත් මහ වනය
එලිනොකර
ඉදපන් මිනිසුනේ
එහෙම නොවුනොත්
තව පරම්පරා හත අටක් යනකල්
අලි මිනිස් ගැටුම නම්
නවතින එකක් නැ මිනිසුනේ
Dhar shi
photo by = Bumi

0 comments:
Post a Comment