පිය සෙනෙහස

Leave a Comment

හෙලා දහඩිය 
රැකපු දරුවන් 
නෙත ගැටෙන 
දුරකවත්
නැති උනත් 
දුකක් නැ මට 
නුබලා රජුන් කළ
සතුට ඇත තවම 

අදහස  - බුද්ධිකා කහඳවල 
              Dhar shi 
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment