නොමළ ප්‍රේමය

Leave a Comment

මම
තාම ඇයි
තනිකඩ බව 
අහනවා
මගෙන් 
නොඑන්නම
යන්න ගිය 
නුබ ගැන 
නොදන්නා අය 
මම
ඉතින් 
කියනවා 
පෙම්වතා මිස 
ප්‍රේමය තාමත්
මගේ 
නොමළ බව .

අදහස -  බුද්ධිකා කහඳවල 
               Dhar shi 
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment