හුගක් අය කිවිවාට
රජයේම කැම්පස් එකක
උපාදිය
සමත් මම
රටේ ලොකු තැනක
ලොකු මහත්තයෙක් වෙලා
ලොකුම ලොකු
වාහනය යන්න
මේ උගත්කම මදි උනත්
දුක් මහන්සිවෙල
මට උගන්නපු
මගේ අප්පච්චිවත්
ඉසරහායින් තියාගෙන
නිවඩු වෙලාවට
ගම වටේ රවුමක් යන්න
මේ දුප්පත් වහානේ
හොදටම් ඇති අපිට
Dhar shi

0 comments:
Post a Comment