තවම ආදරේයි

Leave a Comment


ලගින් හිටියට 
ලගදී දවසක 
නුබත් යන්න යාවි 
සොදුර 
මා අතහැර 
ආපසු හැරෙන්න 
බැහැ මට
කොහොම අමතක 
කරන්නද මම නුබව
නුබ වෙනස් වුනාට 
ඇගේ සෙනෙහස 
ඉදිරිපිට 
ඉස්සර වගේ 
වෙනසක් නැතුව 
මම නම් නුබට 
තවම ආදරේයි 

අදහස -  Dhar shi 

Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment