බිදුනු ප්‍රේමයේ
දැනෙන
විරහා දුක
මටත් වඩා නුබ
හදුනන හින්දා
සිතුවේ නැහැ
කිසිදින
චපල වෙලා
නුබ මට පිටුපා
යයි කියලා
දැනෙන විරහා දුක
මම ඉවසා ඉමි
හදවතින්ම
පෙම් කළ හින්දා
ඇගේ සෙවනේ නුබ
සදා රැදෙනු මැන
නුබේ සතුට
එය හින්දා
අදහස Dhar shi

0 comments:
Post a Comment