සිල්ලර ප්‍රේමය

Leave a Comment



ප්‍රේමය 
සිල්ලර වෙලා තමයි 
තොග ගණන්
දවසකට පෙම් 
ඇරයුම් ලැබුණත් 
නන්නාඳුනන මට 
කොලොන්තොටදි

නුබට පිදුව
සින්නක්කර හිත 
වෙනසක් වෙන්නේ නැහැ
මගේ දෙයියියෝ
ඈ මට අන්තිමටම
හමුවුනු දා 
තොටුපල ලගදී 
කියලයි ගියේ මට 

අදහස Dhar shi 
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment