අහිමිවු මව් සෙනෙහස

Leave a Comment




අහිමිවු
මව් සෙනෙහස
බිදක්වත්
අඩු නොකර
හරි ආදරෙන්
මාව බලාගෙන
නැති බැරි කම වාගේම
නැති නිසා
අතපයේ වාරුව
මාව සසුනට
පුජා කරත්
නුබ ගැන
අහිතක් නැ
මගේ අත්තම්මේ
පුලුවන් හැටියකට
සසුනට වෙලා මම
නුබට යුතුකම්
ඉටුකරන්නම්


Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment