පෙම් කළ අතීතය

Leave a Comment


පෙම් කළ
අතීතය
අමතක කරමු
අපි
හෙට සිට
අපි අපට හිමි නැ
සමුගන්න බව
දැනගෙනයි
අපි අපට
පෙම් කලේ
ඉතින් සොදුර
නුබ නාඩන්
මෙතැන් සිට
අපි අපට හිමි නැ


Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment