කුළ ගෙදර

Leave a Comment

කුළ ගෙදර 
මළ ගෙයක් 
නොකරනු 
මැනවි දියනියේ
පෙරදාක
අත්හැරුනු 
ප්‍රේමයේ
ඉතිරි උන 
මතක  කදුලැලි 
පිසදා ගනින් 
නෑදැ සනුහරේම 
එකතුව
නුබට  කතාවක් 
හදන්නට කලින් 

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment