අපේ සෙට් එක

Leave a Comment
















මතකයෙන්

ගොඩක් ලග
දුර ඇත දවසක
, අපි ඉස්කොලෙන් ගිය
මතකම හිටින
ටිප් එක
අපි ගොඩක්ම බය
විනය බාර සර්ට
පිටිපස්සෙන්
දග නොකර
අපේ සෙට් එක
එක පෙළට ගිය
ගොල් ෆෙස් ගල් බැම්ම
මට තාම මතකයි


Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment