ඉරණම

Leave a Comment

මටත් තිබුනා 
ලස්සනම
ලස්සන හීනයක්,
මාල හතක් බැද 
පෝරුව උඩ 
අශ්ටක ගීත මැද
නුබේ 
පතිනිය වන්නට
එහෙත්
ඉරණම 
මා නමින්
එ කිසිවක් 
ලියා නැත

අදහස Dhar shi 
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment