තරහක් නැ

Leave a Comment

සදාකලික 
ප්‍රේමයක් මට
නුබේ හිමි
නැති නිසා
තාවකාලික 
සෙනෙහසක් මං 
නුබෙන් ලැබුවා 
හදපුරා
වෙන්වෙලා ගියත්
නුබ දැන් 
ඇගේ වෙලා
තරහක් නැ 
සත්තමයි
මගේ 
තුන්සිත පුරා

අදහස Dhar shi 
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment