මැසේජ් නැති
ගුඩ් නයිට්
මැසේජ් නැති,
වරු ගණන්
මල් කඩන් නැති,
හදිසි කරදරයක් වත් උනත්,
මාව දැන් මතක නැති
උබටයි මටයි
මොකටද බං
කපල් සිම්.
අදහස Dhar shi
Copyright
Dhar Shi and Crafted by VeeThemes.com.
Proudly powered by Blogger.
0 comments:
Post a Comment