දෙවැනි ආදරේ

Leave a Comment

ඔබ 
හමුවුනු දා සිට 
නැහැ
දැනෙන්නේ 
කිසිම 
තනිකමක්
හද දවපු
 විරහා වේදනා 
සෝසුසුම් 
අමතක කොට 
දැන් මන් 
හිනාවෙනවා
ඒ 
නුබ නිසා

අදහස dhar shi 
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment