අයේමත්
හමුවුනොත්
වැරදිලා හරි
කොහේදි හරි
නුබව මට
දුවගෙන ඇවිත්
නුබ ලගට
මං අහනවා
නුබෙන්
මා හැර යන්න තරම්
වරදක්
සිදූ උනාද මගෙන්
තාම මම
දන්නේ නැ
නුබ මාව හැර ගිහින්
අදහස Dhar shi
Copyright
Dhar Shi and Crafted by VeeThemes.com.
Proudly powered by Blogger.
0 comments:
Post a Comment