සමාවෙන්න

Leave a Comment
සමාවෙන්න 
රත්තරනේ මට
නොදැන තමයි 
මම ලං  උනේ 
නුබේ ජිවිතයට 
ටික දිනයි අපි 
හිටියේ සතුටින් 

ඉස්සර ලග උන්  
ඇය ඇවිදින් 
සමාව ඉල්ලා
අයදිනවා 
ජිවිතය මගෙන් 
ටික කලකට 
පෙර හමුවු 
නුබ ලග ඉන්නද ?
මුලු හදින් 
ඉස්සර මම පෙම් කල
ඇය සනසන්නද 
දැන් නොවැටහේ  මට 

අදහස Dhar shi 
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment