හැමදාම බලන් හිටියා
නුබ ගැනම
මම හිත හිතා
එත් දැන් ඔය
දගකාර ඇස්
මට හිමි නෑ තමයි
අයාලේ ගිය
ඔය හිතම
දවසක හොයාගෙන
ආවත් මාව
කොහොම තුරුලු වෙන්නද
ඉස්සර සෙනෙහසින්ම
වාවගන්න බැරුව
හද රිදුම් දුන්නත්
ඉවසා ඉදින්නම්
සොදුර
අපේ ප්‍රේමය
දැන් නිමයි
සමුගන්න අවසරයි.
අදහස Dhar shi

0 comments:
Post a Comment