ඉස්සර පුරුදු සෙල්ලම...

Leave a Comment


ඉස්සර පුරුදු 
සෙල්ලම් 
දග වැඩ 
තාමත් ඉද හිට 
මතකයට එනකොට 
තුන් සිත 
පහදා මම 
කොහොම ඉන්නද
තාම මං 
පන්සලේ 
පොඩි නමනේ 
දැක්කොතින් මගේ 
දග වැඩක් 
උපාසක අම්මලා 
රහසේම ගිහින් 
අපේ ලොකු 
හාමුදුරුවට 
කියන එකක් 
 නැතිවෙයි නේද  

අදහස dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment