මාරුවෙන් මාරුවට

Leave a Comment




අස්ථිර ලෝකයේ 
ඉස්තිර නැවතුමක් 
දැන් නෑ මට,
මින් මතුවටත් 
වෙනසක් නොවේවි,
මාරුවෙන් මාරුවට 
දරුවන්ගේ ගෙවල්වල 
රාත්‍රිය ගෙවිලා යනවා  
මේ ඉතිරි ටික කාලේ.....

අදහස dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment