තවත් බෑ මට
හිත මෙහෙම
රවටන්න
අදින් පසු යලි නෑ
ඔයා මගේ වෙන්නෙ,
ඉතින් මට අවසරයි
සමු අරන් දුර යන්න
එපා නුබ දුක් වෙන්න
මේ මගේ ඉරණමයි
මං ලග නැත්ත්
ඔයා සතුටින්
ඉන්න...
Dhar shi
Copyright
Dhar Shi and Crafted by VeeThemes.com.
Proudly powered by Blogger.
0 comments:
Post a Comment