වටිනා කියන දේ එක්කම
මනුස්සකමත්
ඉබි යතුරු දමා
යන්න ගිහින්
වැඩ මුරය
නිම වනතුරු
මොහොතකටවත්
වාරුවෙන්න
පුටු කබලක්වත් නෑ
මහලු,
මේ මට
මේ කඩ
පෙලී තුල
Dhar shi
Copyright
Dhar Shi and Crafted by VeeThemes.com.
Proudly powered by Blogger.
0 comments:
Post a Comment