දිගම දිග කතාවක
මම පුංචිම පුංචි
පරිච්ඡේදයක්
විතරක්ලු ඔයාට
මගේ මුලු ජිවිතේම
ඔයා වුනාට
ඔයාටනම් එහෙම නෑලු
අහම්බෙන්
අපි හමුවුනාට
අපි මහ හුගක්
පෙම් කලාට
අපි අපට
කවමදාවත් අපි
අපේ වෙන්නේ නෑලු
තියනවාලු
මහ හුගක් හීන
හැබැකරගන්න ඔයාට
මං නැතුව
තනියම ඉටුකරගන්න
කමක් නෑ
මං තරහා නෑ
කියනවානම්
නතරවෙන්නම් මං
එත් මට හුගක් දුකයි
ඔයා මුන ගැහුනාට පස්ස්සේ
මං නම් හීනදැක්කෙ
අපි අපේ විතරමයි කියලා
අදහස Dhar shi

0 comments:
Post a Comment