අන්තිම අසුනේ
කවුලුව ලගට වෙලා
බලා උන්නේමි
දුර ඇත පෙනෙන
මිරිගු සයුර දිහා
ඉස්සර වාගේම තාමත්
රැල්ල ගහනව
වෙනසක් නැ
අපි නැතුවට
තව අය එනවා යනවා
වෙරළට තනියක් නැ
Dhar shi
Pic By - Gihan dobawala
Copyright
Dhar Shi and Crafted by VeeThemes.com.
Proudly powered by Blogger.
0 comments:
Post a Comment