පාට පාට

Leave a Comment

පාට පාට
 පුලුන් කොට්ට පුරවපු
තොටිල්ලක් නැ
සිනිදු පැනල් රෙදි
විසිතුරු 
ගවුම් පොඩි 
නැති උනත් 
පුතේ නුබට
අම්මාගේ ආදරේ 
අඩුවක් නැ 
නුබ සුන්දර
 සිහින දැකිමින් 
නිදියාපන් මගේ පුතේ

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment