නිදහස සොයා යන්න

Leave a Comment

දැන් නුබ
කුඩුවෙන් මිදිලා
අත්තටු ගසා පරිස්සමෙන් 
හැකි උපරිම දුරට 
පියාබා යන්න  
පුංචි කුරුලු පැටියෝ
නිදහස මහ ගොඩක් 
වටිනවා
ෆර්දාවෙන් මුවාවෙලා
ඉන්න මමත් 
නිදහස සොයනවා

Dhar Shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment