ඉස්සර පොඩි කාලේ

Leave a Comment

ඉස්සර පොඩිම කාලේ 
මමත් 
පංතියේ පලවෙනියා
නැති බැරි දුප්පත් කමට
වරු නැති මවි පියන්ට
සවියක් වෙලා
මම දීග ආවා 
සිදාදීයට
අද
මගේ දරු මුනු පුරනුත් 
හොද තැන්වල
තාම
දැත දෙපය හයියයි 
හිත වගේම 
ඉතින්
මම මේ පොත් අතර
ජිවිතේ 
හොයනවා
 Dhar shi

Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment