පෙම්වතාට ලියමි

Leave a Comment


ආදරණිය පෙම්වතනනි
මා නුබට 
පෙම් කරන තරම් 
නුබ තම දන්නේ නැ
ආසයි හැමදාම
නුබ ලගම ඉන්න
එත් නැ ඉඩක් 
අපි අපේ වෙන එකක් නැහැ
ලං වෙන්න  බැරි උනත්
කමක් නැ  
මම දුරින් හරි 
නුබ  ලග ඉන්නම්
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment