නුබ ලොව දිනන තුරු

Leave a Comment

පුතේ  නුබ

හිනහෙන්න

දුර පෙනෙන

අනාගතයට

එපා නුබ 

බය වෙන්න

නුබ ලොව 

දිනන තුරු 

මම නුබ 

ලගම ඉමි

Dhar shi

Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment