දුව පැන
සෙල්ලන් කරන්න
කැප නෑලු
දැන් මට
හයියෙන් දුවන්නත්
හොදනැ
ඉතින් මම
හෙමින්
වඩිනවා
ලොකු හාමුදුරුවනේ
එත් පන්සලේ
ලොකු බලු තඩියා
දැක්කම
බණ අමතකයි
සෙල්ලමටමයි මගේ
හිත ඇදෙන්නේ
ලොකු හාමුදුරුවනේ
Dhar shi

0 comments:
Post a Comment