Leave a Comment

ඈ 
යලි 
කවමදාවත් 
නොඒවි
එතැයි 
සිතා 
මග බලා  උන්නාට,
නොඑන්නමත් 
ඈ  යන්න ගිහින් 
සිව් වසක් නික්මිලා
මට එ හැටි 
නිශ්චියක් නෑ
දකින උන්ට මං 
උන්මත්තයෙකු  ගානයි 
එත් මට  දුකක් නෑ 
නොඑන බව
 දැන දැනත්
බලාගෙන ඉන්නේ මං
ආදරේ කළ නිසයි 
මං මට වඩා 
මහ හුගක් නුබට 


අදහස Dhar shi 
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment