මගේ නැගණියේ

Leave a Comment

හිමි අහිමි වු
බොහෝ දේ අතර
නුබ මට
මැණිකක්
මගේ නැගණියේ

දෙවැනි කොට
මගේ පණ
රකින්නම් මම
නුබව

කුස පුරවා
ගත සරසන්නම්
මගේ දෑතේ
පයේ සවි
තිබෙන තුරාවට

අදහස Dhar Shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment