ඔහු හා ඇය

Leave a Comment


ඇය .........

දරුවන්ගේ තාත්තා
දරුවෝ
වෙනුවෙන්ම
නැහිලා නැහිලා
දුප්පත් කම හින්දම
දරුවන්ගේ
දරුවෝ වෙනුවෙනුත්
ගස් ගෙඩි
කඩාගෙන ඇවිත්
බඩවියත රකින්න
කාසි හොයන්වා
පව්
තාමත්
සැනසිමක් නැ

ඔහු ..............

මං කැන්දාගෙන ආපු
දවසේ ඉදන්
මගේ දරුවන්ගේ අම්මා
දුකක් මිස ,
සැපක් ඇය වින්දේ නෑ
දරුවන්ගේ දරුවනුත්
හදලා ,
මගෙත් දුක සැප බලලාගෙන
ජිවිතේ ඇය ගෙවනවා

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment