මගේ කේන්දරේ

Leave a Comment

පාලු වුනු
හතර කෙන්දරේ 
කොටු ටික ගැන 
මම සතුටු වෙමි
නැතිනම් දවසක මට 
දුක් වෙන්න වෙයි 
නුබෙයි මගෙයි 
නොගැලපෙන 
පොරොන්දම් වලට

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment