දෙඅත නැති වුනත්
පයට වාරු ගෙන
අකුරු කරනා
මල්ලියේ
නුබ දුටුව විට
අත පය
හොදට ඇති
සමහරුන්ට
නොතේරෙන
මතු රැකෙනා
උගත්කම
ලැබගන්න
නුබ දරන ඔය
දෙයිර්යට
නුබට නම්
මග වරදින
එකක් නැ මල්ලියේ
අදහස Dhar shi

0 comments:
Post a Comment