අම්මේ නුඹ මට

Leave a Comment

අම්මේ නුඹ මට

පේවු කිරි වල

ගුණය සිහිකර

රකින්නේමි මම
මගේ පණ

දෙවෙනි කොට

මගේ නංගිව

නුඹ නැති අඩුව මකන්නට

බැරි උනත් මට කිසි දවසක

නුබේ යුතුකම්

ඉටුකරන්නම්

නුඹට නොදෙවෙනිව


Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment