සමාවෙන්න රත්තරනේ මට

Leave a Comment

සමාවෙන්න
රත්තරනේ මට
නොදැන තමයි
මම ලන් උනේ
නුබේ ජිවිතයට
ටික දිනයි අපි
හිටියේ සතුටින්
ඉස්සර ලග උන

ඇය ඇවිදින්
සමාව ඉල්ලා
අයදිනවා
ජිවිතය මගෙන්

ටික කලකට
පෙර හමුවු
නුබ ලග ඉන්නද
මුලු හදින්
ඉස්සර මම පෙම් කල
ඇය සනසන්නද
දැන් නොවැටහේ මට


අදහස Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment