අප්පච්චි
අප්පච්චිට
දිනන්න බැරි උන
ලෝකය
අප්පච්චි මට
දිනන්නට
පාර කියනවා
පුංචි මගේ දග
වැඩත් එක්ක
හරි හරියට
ඔට්ටුවෙලා
පොත පතින් හිත
ඇත් එනකොට
පුංචිම පුංචි
තරවටුවකුත් එක්ක
හරි ආදරෙන්
අප්පච්චි මට
ආනාගතයට
පාර හදනවා
Dhar shi
Copyright
Dhar Shi and Crafted by VeeThemes.com.
Proudly powered by Blogger.
0 comments:
Post a Comment