ඉස්සර අපිට වගේ
පහළ වත්තට
එකතු වෙලා
බට්ටෝ පනින්නට
දැන් පරපුරේ නම්
කාටවත්ම
වෙලාවක් නැ
වෙලාවක් තිබුනත්
කවුරුත්ම එන්නේ නැ
එයාලට දැන් fb එකේ
ඊට වඩා games තියනවලු
අදහස Dhar shi
Copyright
Dhar Shi and Crafted by VeeThemes.com.
Proudly powered by Blogger.
0 comments:
Post a Comment