අයදිමි මම ජිවිතය නුබෙන්
එපා මට අනුකම්පා කරන්න
ඉස්සර වගේ හරි ආදරෙන් ඉන්න
අපි මවපු හැම හීන
දැන් මෙතනින් නිමයි
මට බැරි උනත්
පතිනිය වන්න නුබේ
මටත් වඩා හොද කෙනෙක්
ඔයා බදින්න අහිතක් නැ
මගේ තුන් හිතකවත්
මන් නැතිදාක සිහිවෙන්න
නුබ රකිනවද
පෙර සෙම රහසින්
අපෙ පෙම් සැමරුම්
ඉස්සර වගේ
ඉඩදෙනවාද පෙර සේම
තුරුලේ හිදින්න
මේ මගේ අන්තිම දවස් ටිකේ
මතු උපදින දාක
නුබ මගේම වෙන්න
පතනවද සංසාරේ කොහේ හරි
Dhar shi

0 comments:
Post a Comment