එපා හඩන්නට

Leave a Comment

එපා හඩන්නට
කුස ගිනි දැනුනට 
කුස නොපිරුනත්
හිත පිරෙන්නට 
තියෙන එක බත්මුල 
බේදාගෙන කමු
අපි නංගියේ

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment